දේශීයව්‍යාපාරික

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දවස් දෙකකට විවෘත කෙරේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01 වැනිදා) සහ අනිද්දා (02 වැනිදා) විවෘත කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන්ට දැනුම් දී තිබේ.

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන නව කර්මාන්තශාලාවක්

Mohamed Dilsad

Leave a Comment