දේශීය

වසරේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

( UTV | කොළඹ) –  මේ වසරේ වැඩිම උද්ධමනයක් පසුගිය මාසයේදී වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව පසුගිය ජුලි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 6.8ක් වන බව වාර්තා වේ.

එය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.7ක ඉහළයෑමකි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Related posts

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

කන්දකාඩුවට කොරෝනා ආ සැටි

Mohamed Dilsad

Leave a Comment