දේශීය

වසරේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

( UTV | කොළඹ) –  මේ වසරේ වැඩිම උද්ධමනයක් පසුගිය මාසයේදී වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව පසුගිය ජුලි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 6.8ක් වන බව වාර්තා වේ.

එය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.7ක ඉහළයෑමකි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Related posts

ප්‍රේමලාල් ජයසේකරගෙන් රිට් පෙත්සමක්

Mohamed Dilsad

ආණ්ඩුව සවන් නොදෙන්නේනම් ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය ඇරඹීමට ලංවීම සූදානම්…!

Editor O

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment