ක්‍රීඩා

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය ග්‍රේස් කණ්ඩායමට

(UTV | කොළඹ) – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් එම කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 201 ක් රැස් කළේය. ප්‍රතිවාදි රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 කදි රැස් කිරීමට හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 159 ක් පමණි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධාන කළේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

Mohamed Dilsad

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට සියල්ල සුදානම්

Mohamed Dilsad

වසර 15 ක් ඉන්දීය කණ්ඩායමේ බර ඇදපු දෝනිට කැපිල්ලක්

Mohamed Dilsad

Leave a Comment