දේශීයව්‍යාපාරික

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

(UTV | කොළඹ) – තොග වෙළෙඳාම සඳහා පමණක් අද (24) සහ හෙට (25) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න අද සහ හෙට යන දෙදින තුළ ආර්ථික මධයස්ථාන වෙත රැගෙන ඒමට හැකියාව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දී

Mohamed Dilsad

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට

Editor O

Leave a Comment