දේශීය

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 176 ක්

(UTV | කොළඹ) – අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 176 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.

Related posts

රාජ්‍ය අමාත්‍යවරුන් කීපදෙනෙක් විනය කමිටුව හමුවට

Mohamed Dilsad

අගමැති හරිනි අමරසූරිය ට එරෙහිව විශ්වාසභංගයක්…!

Editor O

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

Leave a Comment