දේශීය

ජනපති ජාතිය අමතයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරනවා.

රට පුරා ව්‍යාප්තව ඇති කෝවිඩ්-19 තත්ත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව, සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිළිබඳවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් රට හමුවේ කරුණු පැහැදිළි කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

‘දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත්’

Mohamed Dilsad

එකම බෝඩිමේ සිටි පිරිසකටම කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

“අවශ්‍ය වුවහොත් IMF සහය ගන්නවා”

Mohamed Dilsad

Leave a Comment