දේශීයව්‍යාපාරික

සඳුදා සිට පාන් මිල වැඩිකෙරේ

(UTV | කොළඹ) – එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එමෙන් ම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත.

මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

Related posts

මෙන්ඩිස් සමාගමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදෙයි

Editor O

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට, නීතීඥ උදය ගම්මන්පිළට අවසර

Editor O

Leave a Comment