දේශීය

අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කඩ සාප්පු සහ වෙළඳසැල් වැසේ

(UTV | කොළඹ) – අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් හෙට (20) සිට ලබන 25 වනදා දක්වා නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව වෙළඳ සංගම් පවසනවා.

එම දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පාලනය කිරීම උදෙසා අදාළ තීරණය ස්වෙච්ජාවෙන් ගත් බවයි වෙළඳ සංගම් සඳහන් කළේ.

Related posts

ටියුෂන් අරගෙනවත් ඝාතන රැල්ල නවත්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

කොළඹ නගර සභා රැස්වීමට ඒසී දාන්න දවසට ලක්‍ෂ හතරක්..

Editor O

පාතාල නායකයන් 10 ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් සහාය

Mohamed Dilsad

Leave a Comment