දේශීය

නිරෝධායන රීති උල්ලංගනය කළ 277ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය-24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,889 ක්.

Related posts

තත්ත්වයෙන් අසමත් මිලියන 349ක ඖෂධ භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

ඇඳිරි අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

පොලීතීන් බෑග් සඳහා අද සිට බලපාන නීතිය මෙන්න

Editor O

Leave a Comment