දේශීය

පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් ගැන අද සිට විශේෂ අවධානය

(UTV | කොළඹ) – පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් සම්බන්දයෙන් අද සිට විශේෂ අවධානය යොමු කරන බව පොලීසිය පවසනවා.

ඇතැම් පුද්ගලයින් පළාත් මායිම් දක්වා බස්රථ වලින් පැමිණ අදාල පළාත් සීමාව පා ගමනින් පසුකර තවත් පළාතකට ඇතුලු වී නැවතත් බස් රථ වලින් පිටත් වන බවට පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.

Related posts

කොළඹ සිටි යාචකයින් 360 ක් රැඳවුම් මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

කල්‍යාණි රන් පිවිසුම අද පස්වරුවේ මහජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment