දේශීය

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත.

රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇත.

Related posts

නිදන් හෑරීමේ සිද්ධිය ට සම්බන්ධ, නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

Editor O

මෙවර අයවැයෙන්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු කරලා.

Editor O

දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වහයි

Mohamed Dilsad

Leave a Comment