දේශීය

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි අයට එන්නත්කරණය හෙට සිට

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාද ඇති ජනතාවට හෙට(10) සිට දින තුනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඒ සඳහා ලියාපදිංචි වීමට 1906 ට කතා කර ඔබගේ නම ලබා දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Related posts

අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

Mohamed Dilsad

අධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.

Editor O

අලුතින් ලියාපදිංචි කළ වාහන ලක්ෂයකට අංක තහඩු නෑ

Editor O

Leave a Comment