දේශීය

අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

(UTV | කොළඹ) – අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහා මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිදුකිරීමට නියමිතය

Related posts

දිවයින පුරා එක්ලක්ෂ තිස්දහසක් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

කොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment