දේශීය

මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවයි

(UTV | කොළඹ) – අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536 ක් වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවමින් මේ වනවිට දැක්වෙන්නේ 48,376 ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයින් 6,586 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.

 

Related posts

උසස් පෙළ උපකාරක පංති තහනම් කරයි

Editor O

නිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට රජයට චෝදනා

Mohamed Dilsad

නිදහස් දිනය නිමිත්තෙන් සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන්න නියෝග

Mohamed Dilsad

Leave a Comment