දේශීය

කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

(UTV | කොළඹ) – කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (06) රැස්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රෝහල්වල ධාරිතාව ඉක්මවීම සහ මෙරට එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

Related posts

නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වන ස්ථාන මෙන්න

Mohamed Dilsad

2014 න් පසු පළමුවරට තෙල් බැරලය $100 පනී

Mohamed Dilsad

රෝහලට ඇතුළත් කළ බිළිඳාගේ මරණය ගැන සැකයක්

Mohamed Dilsad

Leave a Comment