කලා

ආදරණීය ක්ලැරන්ස් නමින් මාර්ගයක්

මහරගම – නගර සභා බල ප්‍රදේශයට අයත් මාර්ගයක් අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ නමින් නම් කර තිබෙනවා.

ඒ, ඊයේ දිනට යෙදුණු ඔහුගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන්. ක්ලැරන්ස් විජේවර්ධන ජීවත්ව සිටියදී විසූ මහරගම – තලපත්පිටිය මාර්ගයේ නිවසට පිවිසෙන මාර්ගය මෙලෙස නම් කළ බවයි මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් සඳහන් කළේ.

Related posts

සොනාක්ෂිගේ අලුත්ම ට්‍රේන්ඩ් එක මෙන්න

Mohamed Dilsad

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

චැඩ්වික්ට තවත් සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment