දේශීය

රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවතට

(UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කර අද උදෑසන හතේ සිට දහවල් 11 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිපූරක හා අතුරු වෛද්‍ය, හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බවයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.

Related posts

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව මැදිහත් වෙයි

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරුවලට වත්මන් ආණ්ඩුව දේශපාලන බලපෑම් කරනවා – ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

Editor O

චීන ආරක්ෂක අමාත්‍යවරයා අප්‍රේල් 27 දිවයිනට

Mohamed Dilsad

Leave a Comment