දේශීය

චීන ආරක්ෂක අමාත්‍යවරයා අප්‍රේල් 27 දිවයිනට

(UTV | කොළඹ) – ලබන 27 සහ 29 යන දෙදින තුළ චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ එරට ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ගේ සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

මෙම හමුවේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

වත්මන් රජය බලයට පත් වූ පසු, චීන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ඊශ්‍රායල රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

Editor O

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment