දේශීය

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – හෙරොයින් සහ මෙතම්ෆෙටමින් ජාවාරම් කළ බවට සැක කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම සැකකරුව බණ්ඩාරගම කොතලාවලදී රුපියල් මිලියන 9 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල් අත්අඩංගුවට

Mohamed Dilsad

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment