කලා

රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු හෙට

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය අද (03) 25/10, කට්ටියාවත්ත පාර මාබෝලේ පිහිටි එතුමියගේ නිවසට රැගෙන ඒමට නියමිතයි. එතුමියගේ අවසන් කටයුතු බදාදා (04) දා සවස 5.00ට වත්තල මාබෝල පල්ලියේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

Related posts

ප්‍රියංකා සිය පෙම්වතා සමඟ ඉන්දියාවේ සංචාරයක(ඡායාරූප)

Mohamed Dilsad

වැඩිම නිර්දේශයන් අතරට ආ ‘මාන්ක්’

Mohamed Dilsad

රිතික්ගේ සුපර් 30 නෙදර්ලන්තයට

Mohamed Dilsad

Leave a Comment