දේශීය

පස්වන දිනයටත් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවයි

(UTV | කොළඹ) – පස්වන දිනයටත් ඊයේ (02) මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවා වාර්තාවී තිබෙනවා.

නව ආසාදිතයින් 2,420 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 313,769 ක් ලෙසයි.

Related posts

සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෙර පරිදිම ලංගම බස්රථ

Mohamed Dilsad

ඌරුබොකු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

මාලිමාවේ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කෙදිරි ගෑවෙයි.

Editor O

Leave a Comment