දේශීය

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට

(UTV | කොළඹ) – ඊයේ දිනයේදී (01) ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 69,266ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සතිය පුරා අඛණ්ඩව සිදු කෙරෙන අතර සුදුසුකම් ලත් අයට එය ළඟම ඇති මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය.

Related posts

බාර් ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්

Editor O

ජනපති එක්සත් රාජධානී සංචාරය අරඹයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment