දේශීය

රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් අද සිට සේවයට

(UTV | කොළඹ) – අද (02) සිට රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා.

ඒ රාජ්‍ය අංශයේ සේවකයින් අගෝස්තු 02 දා සිට සේවයට කැඳවන ලෙස නියෝග නිකුත් කිරීමත් සමගයි.

Related posts

උදය ගම්මන්පිල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අභියාචනාධිකරණයට කරුණු කියයි

Editor O

හෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් කරයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී  නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ට අවස්ථාව

Editor O

Leave a Comment