කලා

ඩියා මිස්රාට පුතෙක් ලැබිලා

මීට මාස කිහිපයකට පෙර විබව් රේඛි නම් කෝටිපති ව්‍යාපාරිකයා සමගින් දෙවැනි වරට විවාහ වූ බොලිවුඩ් සිනමා නිළි ඩියා මිස්රා පසුගිය ජූලි 17 වැනිදා පිරිමි දරුවෙකුට මවක් වී ඇත. මේ වනවිට ඔවුන් මුම්බායි නගරයේ අලුතින් මිළඳි ගත් නිවසක සුවයෙන් පසුවෙන බව වාර්තා වෙයි.

ඩියා සිය පළමු දරුවාට අව්‍යාන් ලෙස නම තබා තිබේ. අලුත උපන් දරුවා හා අලුතින් මුම්බායි නගරයේ මිළඳි ගත් නිවසේ ඡායාරූප ඇය විසින් මේ වනවිට සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමේ පළ කර ඇත.

Related posts

සල්මන් ඛාන් වරදකරු වෙයි

Mohamed Dilsad

රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය

Mohamed Dilsad

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි

Mohamed Dilsad

Leave a Comment