දේශීය

ජනපති සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා කල් යයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (21) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

ඒ අනුව, ලබන 27 වනදා දක්වා එම සාකච්ඡාව කල් දමා තිබෙනවා.

එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාව සඳහා එක් වීමට නියමිතව තිබුණා.

Related posts

ඩෙල්ටා ආසාදිතයන් 201 දක්වා ඉහළට

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

Mohamed Dilsad

අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළ රාජ්‍ය සේවකයන් නවයක් මැතිවරණ රාජකාරීවලින් නෙරපයි.

Editor O

Leave a Comment