කලා

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි. ගිණිපැගීමේ උළෙල ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි. අවසන් මහ පෙරහර ඇසල පුර පසලොස්වක පොහොය යෙදී ඇති ලබන සිකුරාදාට වීදී සංචාරය කරයි. පසුදා මැණික් ගගේ දිය කැපීමේ මංගල්‍යය පැවැත්විමෙන් මෙවර පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි. සෞඛ්‍ය හේතුමත මෙවර කතරගම ඇසල පෙරහර මංගල්‍යය නැරඹීමේ අවස්ථාව ජනතාවට අහිමිවිය

Related posts

මැණිකේ මගේ හිතේ ගීතයේ පරිශිීලකයන්ගේ සංඛ්‍යාව කෝටි 6 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

Mohamed Dilsad

Leave a Comment