දේශීය

මෙරට තවත් 315,121 කට ඊයේ කොවිඩ් මාත්‍රා

(UTV | කොළඹ) – මෙරට තවත් පුද්ගලයන් 03 ලක්ෂ 15 දහස් 121 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් එන්නත් මාත්‍රා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දෙලක්ෂ අසූ දහස් 11 ක් / එහි දෙවන මාත්‍රාව 27 දහස් 117 දෙනෙකුට සහ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 07 දහස් 993 දෙනෙකුට මේ ආකාරයෙන් එන්නන් ලබා දී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 40 ලක්ෂ 53 දහස් 819 දෙනෙකුටද / ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව එක් ලක්ෂ 57 දහස් 368 දෙනෙකුටද ලබාදී තිබෙනවා.

මෙරටදී මේ දක්වා ෆයිසර් එන්නත ලබා ගත් මුලූ සංඛ්‍යාව 39 දහස් 176ක්.

Related posts

අනුරුද්ධ සම්පායෝ ඇතුළු පිරිස යළි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

Editor O

Leave a Comment