දේශීය

අදත් ගුරුවරුන් ඔන්ලයින් වර්ජනයේ

(UTV | කොළඹ) – තම ඉල්ලීම්වලට මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරක් නොලැබුණු බව ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු –විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

වෘත්තීය සමිති පවසන්නේ, ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (14) ත් ක්‍රියාත්මක බවයි.

පෙරේදා උදෑසන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ විරෝධතාවට සහභාගී වූ තම සාමාජිකයින් පිරිසක් අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙනයාමට විරෝධය පළ කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

Related posts

තවත් භූ චලනයක්

Mohamed Dilsad

අවශ්‍ය වුවහොත් හතර වන මාත්‍රාවක් ලබාදීමට සූදානම්

Mohamed Dilsad

ෆයිසර් මාත්‍රා ලක්ෂ 15 ක් කටුනායකට

Mohamed Dilsad

Leave a Comment