දේශීය

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

(UTV | කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඊයේ (09) විදුලිය බිඳවැටීම් 12,000 ක් සිදුව තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයට අනුව, පාරිභෝගිකයින් 475,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම බිඳවැටීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

Related posts

මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමේ

Mohamed Dilsad

කාරක සභා තුනක සාමාජිකයන්ගේ නම් අද ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment