දේශීය

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලුම වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, අද (09) සිට අගෝස්තු 08 දක්වා වීසා බලපත්‍ර දින 30 ක කාලයකට දීර්ඝ කර තිබෙනවා.

Related posts

ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

හෙට මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සලකා බැලේ

Mohamed Dilsad

Leave a Comment