දේශීය

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදීයි.

Related posts

මාර්තු 1 වැනිදාට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා

Mohamed Dilsad

ලංකාවට පැමිණි IMF නියෝජිතයෝ අගමැති සමග සාකච්ඡා අරඹති

Mohamed Dilsad

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්

Editor O

Leave a Comment