විදෙස්

බොලිවුඩ් නඵ දිලිප් කුමාර් මිය යයි.

දක්ෂ බොලිවුඩ් නඵවෙකු වු දිලිප් කුමාර් මියයයි. මුම්බායි හිදි ඔහු මිය යන විට වයස අවුරුදු 98 ක් විය. පසුගිය ජුලි 30 වැනිදා හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකෙරුනි. දශක 5 කට වැඩි කාලයක් සිනමාවේ කිරුළ දැරූ ඔහු චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක රගපා ඇත. ඔහුගේ බිරිඳ වන සයිරා බානු ද නිලියකි. මෙම අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සංවේගය පළ කර ඇත.

Related posts

චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුට

Mohamed Dilsad

මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයා සිරගත කෙරේ

Mohamed Dilsad

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad

Leave a Comment