දේශීය

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ව ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබේ.

Related posts

රත්මලාන ගුවන් තොටුපොළේ තාප්පයක් කඩා ඉවත් කරන ලෙස ඇමති බිමල්ගෙන් උපදෙස්

Editor O

ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

ලංකාව ඇතුලු රටවලට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment