දේශීය

තවත් ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000 ක් අද අලුයම (07) කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.

එන්නත් තොගය රුසියාවේ ගැමලෙයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන විත්, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාාණ්ඩ ප්‍රවාහන යානයකින් මෙරට කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.

Related posts

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

නුගේගොඩ රැළියට ජන ගඟක්….

Editor O

“හිඟා කාලා හරි පාසල් ළමුන්ට කෑම වේල දෙනවා” – ඇමති සුසිල්

Mohamed Dilsad

Leave a Comment