දේශීය

කළුතර කුඩා වස්කඩුව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

(UTV | කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ කළුතර (උතුර) පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව (බටහිර) ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

Related posts

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලෙත් වෙනසක්

Mohamed Dilsad

වසර 25කට පසු කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

කුවේට් රාජ්‍යයේ හිරිහැවලට ලක්වූ මෙරට ගෘහසේවිකාවන් 52 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment