දේශීය

සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවල සේවකයින්ට දෙසැම්බර් දක්වා සහන

(UTV| කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන පරිදි සමානුපාතිකව අවස්ථාව ලබාදිමට සහ සේවකයන් නිවෙස් තුළ රැඳිය සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීම වැනි තීරණ කිහිපයක්ද ගෙන තිබෙනවා.

Related posts

කොළඹ කොටුව සහ මරදාන අතර සංඥා දෝෂයක් : සියලු දුම්රිය ප්‍රමාදයි

Editor O

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

Editor O

ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

Mohamed Dilsad

Leave a Comment