දේශීය

අදත් ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

(UTV | කොළඹ) – අද (28) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කළ බවය.

රත්නපුර දිස්ත්‍රික්කය

නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ, නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ, නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,පින්කන්ද වත්ත 1, පින්කන්ද වත්ත 2, පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ, පින්කන්ද වත්ත 3

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ, හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ, නක්කලවත්ත ග්‍රාමය, මිල්ලකැලේ වත්ත ග්‍රාමය

Related posts

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

වර්ජනයට සහාය දීම ගැන වෛද්‍යවරුන්ගේ තීරණය අද

Mohamed Dilsad

සහල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment