දේශීය

අදත් ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

(UTV | කොළඹ) – අද (28) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කළ බවය.

රත්නපුර දිස්ත්‍රික්කය

නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ, නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ, නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,පින්කන්ද වත්ත 1, පින්කන්ද වත්ත 2, පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ, පින්කන්ද වත්ත 3

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ, හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ, නක්කලවත්ත ග්‍රාමය, මිල්ලකැලේ වත්ත ග්‍රාමය

Related posts

ජනපති ගමින් ගමට යාම අද ඇරඹේ

Mohamed Dilsad

ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ යළිත් ඉහළ යෑමක් [UPDATE]

Mohamed Dilsad

ජනපති හදිසියේම වී අලෙවි මණ්ඩලයට යයි

Mohamed Dilsad

Leave a Comment