Trending News

අගමැති චීනයට

(උදයම්,කොළඹ)  – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  චීනය බලා පිටත්ව යයි.

අද උදෑසන සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා චීනය බලා පිටත්වූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

චීනයේ බීජිං නුවර  පැවැත්වෙන එකම තීරයක් එකම මාවතක් මහා සමුළුවට සහභාගිවීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා මෙලෙස චීනයේ සංචාරයක නිරත වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

චීන ජනාධිපති ෂි  ජින්පින් ගේ සංකල්පයක් අනුව පැවැත්වෙන මෙම සමුළුව සදහා රටවල් 30ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයෝ සහභාගි වෙති.

Related posts

Facebook party raided in Dehiwala

Mohamed Dilsad

Eiffel Tower goes dark to honour Sri Lanka attack victims

Mohamed Dilsad

Three more join Michael Bay’s “6 Underground”

Mohamed Dilsad

Leave a Comment