දේශීය

කොළඹ සහ රත්නපුර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල කොළොන්නාව සහ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශවල කොටවල සහ සේරපුර යන ග්‍රාමනිලධාරී වසම් දෙක අද (22) පෙරවරු 6.00 සිට හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ කෙරඟපොකුණ ජෝර්ජ් මාවත හුදකලා තත්වයෙන් නිදහස් කිරීමට ද පියවර ගත් බව යුද හමුදාපතිවරයා පවසයි.

Related posts

කැරට් කිලෝව 4000යි ; ලීක්ස් කිලෝව 4000යි

Editor O

වාහන අංක තහඩුවේ පළාත හැදින්වෙන අක්ෂරය ඉවතට

Mohamed Dilsad

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment