දේශීය

ශ්‍රී ලංකාවේ කොවිඩ්-මරණ 63 කින් ඉහළ යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සම්බන්ධ මරණ සංඛ්‍යාව 2,136 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

වෛරසයට සම්බන්ධ තවත් මරණ 63 ක් ඊයේ (12) තහවුරු වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 310 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment