සේයා පුවත

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

(UTV | කොළඹ) – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය  (2021 ජුනි 11) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

 

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

දකුණු අප්‍රිකාවේ රිය අනතුරකින් ළමයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Sri Lanka shares its Peacebuilding experience with UN Peacebuilding Commission

Mohamed Dilsad

රූමස්සල ළමා නිවාසයේ දැරියක් ඒ අසල ප්‍රපාතයකට ඇදවැටී සිටියදී නාවික හමුදාවෙන් බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment