විදෙස්

පාකිස්තානයේ බස් අනතුරකින් 20 ක් ජීවිතක්ෂයට

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ බලුකිස්ථාන් ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   

විදෙස් වාර්තා සදහන් කළේ අනතුරෙන් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 10 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

Related posts

ගැම්බියානු හිටපු ජනපතිට මුල්‍ය වංචා චෝදනා

Mohamed Dilsad

ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

Mohamed Dilsad

ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව විනාශ වෙයි

Mohamed Dilsad

Leave a Comment