විදෙස්

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

(UTV | ඇමෙරිකාව ) – ඉදිරි වසර 02 තුළදී ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක් සංවර්ධනය වෙමින් පවතින රටවල් 100 ක් අතරේ බෙදා හැරීමට ඇමෙරිකාව තීරණය කර ඇත.   

මෙම වසරේදී මාත්‍රා මිලියන 200 ක් බෙදා හැරෙන අතර ඉදිරි වසරේදී ඉතිරි මාත්‍රා බෙදා දීමට නියමිතයි.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජෝ බයිඩ්න් සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස මහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

Related posts

පාකිස්තානය යළිත් චීනයට ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)

Mohamed Dilsad

අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’

Mohamed Dilsad

Leave a Comment