දේශීය

සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – 2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 18 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. 

Related posts

දෙවන පාසල් වාරය ඇරඹීම කල් යයි

Mohamed Dilsad

ආසාදිතයින් 465දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

Editor O

Leave a Comment