දේශීය

මාවනැල්ල පස් කන්ද කඩා වැටී අතුරුදන්වූ 04 දෙනාගේම සිරුරු හමුවෙයි

(UTV | මාවනැල්ල) – මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ 04 දෙනාගේම සිරුරු සොයාගෙන තිබේ.   

ඒ යුධ හමුදා භට පිරිස් විසින් සිදුකල සෝදිසි මෙහෙයුම් අතරතුරදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි දියණියක් 53 හැවිරිදි මවක් සහ 57 හැවිරිදි පියා සහ පුත්‍රයායි.

අධික වර්ෂාවත් සමග ඔවුන් වාසය කල නිවසට පස් කන්දක් කඩා වැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබූ අතර , දියණියගේ සිරුර අද පෙරවරුවේ සොයාගනු ලැබීය.

Related posts

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආපදාවෙන් හානිවූ පුද්ගලයන්ට සහ ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක්

Editor O

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment