දේශීය

පාර්ලිමේන්තුව ලබන 8 වනදා රැස්වෙයි

(UTV| කොළඹ) – සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.   

මීට අමතරව ලබන 9 ,10,11 දිනවලදි පාර්ලිමේන්තු රැස්විම පැවැත්විම පිළිබදව අවසන් තිරණයක් ගැනිම සදහා පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාව ලබන සඳුදා රැස්වෙයි.

Related posts

දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

කළුතරට පැය 24ක් ජලය නැහැ

Mohamed Dilsad

Leave a Comment