දේශීය

දිස්ත්‍රික්ක 6 කට නාය යෑමේ අවධානනම් නිවේදන නිකුත් කෙරේ

(UTV| කොළඹ) – දිස්ත්‍රික් 06 කට හෙට පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.  

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට මෙම නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අගය මිලිමීටර් 326.5 ක් ලෙස සටහන් වී ඇත.

Related posts

සෞඛ්‍ය උපදෙස් කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

කොවිඩ් වැළදුණු පොලිස් නිලධාරීන් 1000 පන්නයි

Mohamed Dilsad

පාඨලීගේ සහය සජිත්ට

Editor O

Leave a Comment