ක්‍රීඩා

ඔලිම්පික් උළෙල සඳහා පළමු ක්‍රීඩා කණ්ඩායම ජපානයට පැමිණේ

(UTV | ජපානය) – 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජුලි මස 23 වනදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වේ.   

ඒ සඳහා එක්වන පළමු ක්‍රීඩා කණ්ඩායම අද (01) එරටට පැමිණි අතර ඒ, ඔස්ට්‍රේලියානු සැහැල්ලු පන්දු කණ්ඩායමයි.

එම කණ්ඩායම කොවිඩ් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන් දෛනිකව පරීක්ෂණ සඳහා මුහුණදීමට නියමිතය.

මෙම ක්‍රීඩා කණ්ඩායම ඕටා නගරයේදී පුහුණුවීම් වලට එක්වන අතර ඔවුන්ට ජූලි 17 වනදා ඔලිම්පික් ගම්මානයට යෑමට අවස්ථාව හිමිවේ.

Related posts

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්

Mohamed Dilsad

හදිසි ශල්‍යකර්මයකට මුහුණ දුන් මුරලිගේ සෞඛ්‍ය යහපත් අතට

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලානයේ ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

Leave a Comment